වෙඩි තැබීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ පසුගියදා අත්අඩංගුවට ගැත් සබරගමුව පළාත් සභා මන්තී්ර නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්රාදේශීය සභාවේ සභාපති වජිර සිල්වා යන මහත්වරුන් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට පැල්මඩුල්ල මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළේය.
කහවත්ත ප්රදේශයේදී මැතිවරණ රැස්වීමක් සඳහා සැරසිලි කරමින් සිටි ස්ථානයක අදාළ වෙඩි තැබීම සිදුවු අතර එහිදී එක් පුද්ගලයෙකු මියගිය අතර තවත් පුද්ගලයෙකු තුවාල ලැබීය.