කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන ජනතාවට අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඇති වන ගැටලු පිළිබඳව දැනුම් දීම සඳහා දුරකථන අංක 02ක් ස්ථාපිත කර තිබේ.
මේ අනුව 0113301445, 0115993755 යන දුරකථන අංක මගින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අපද්‍රව්‍ය කළමනාකරණ කාර්ය සාධක බළකා මෙහෙයුම් මධ්‍යස්ථානයට තොරතුරු ලබාදිය හැකිය.
මීට අමතරව කසළ බැහැර කෙරෙන ප්‍රධාන ස්ථාන නිරීක්ෂණය කිරීමට ආරක්ෂිත කැමරා සවි කිරීමටත් සැලසුම් කර තිබේ.