කලු ගඟ හා නිල්වලා ගඟ ආශ්රිත ප්‍ර දේශයන්ට බලපා ඇති වර්ෂාව හේතුවෙන් එම ගංඟාවන්හි ජල මට්ටම ඉහළ යමින් තිබේ. ඒ අනුව කළු ගඟේ රත්නපුර හා මිල්ලකන්ද ප්‍රදේශයද, ගිං ගඟේ පානඳුගම ප්‍රදේශයෙන්ද ජල මට්ටම ඉහළ යන බව ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ ප්‍රදේශ ආශ්‍රිතව සිටින ජනතාවට අවධානමෙන් පසුවැන්නැයිද ඔවුන් නිකුත් කළ නිවෙදනයේ දැක්වෙයි.