කුරුණෑගලදී තරුණ කලාකරුවන් පිරිසකට එල්ලවූ ප්රහාරය පිළිබඳව වාර්තාවක් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජනපති මහින්ද රාජපකෂ මහතා අදාළ අංශයන්ට උපදෙස් දී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුව සඳහන් කළේ වැරදි කරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙසට ජනපතිවරයා පවසා ඇති බවයි.