කුරුණෑගලදී අලුත් පරපුර සංවිධානයේ කලාකරුවන් පිරිසකට පහරදුන් බව කියන සන්ධාන වයඹ පළාත් සභා මන්ත්රී අමල් ඉන්දික මහතා නීතිඥයෙකු සමගින් අද (31දා) ගොකරැල්ල පොලීසියට බාරවී තිබේ.
ඔහුගෙන් ප්රකාශක් ලබාගෙන් අධිකරණයට ඉදිරිපත් කරන බව ගොකරැල්ල පොලිස් ස්ථානිධිපති පාලිත ඩයස් මහතා ප්රකාශ කළේය.