කන් ඇසීමේ දුර්වලතාව හෙවත් (HEARING DISORDERS) රෝගයෙන් පෙළෙන දුදරුවන් සඳහා නොමිලයේ කර්ණ ශංඛ බද්ධකීරීමේ සැත්කම් ආරම්භකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයකර තිබේ. ඒ අනුව මෙරට ප්‍රථමවරට කොළඔ ජාතික රෝහලේ කර්ණ ශංඛ බද්ධකීරීමේ සැත්කම් ආරම්භකිරීමට නියමිතය.
මීට පෙර මෙම සැත්කම විදෙස්රටවලට ගොස් සිදුකළ අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 29ක පමණ මුදලක් වැයවිය.