පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී මන්ත්‍රීවරියන්ට ලිංගික හිංසනයක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව තමා දැනුවත් කරන ලෙසත් එවැනි සිදුවීමක් සිදුව ඇත්නම් තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද කථානායක කරු ජයසූරිය මහතා පවසයි. කෙසේවෙතත් අදාළ කාරණය පිළිබඳ මෙතෙක් කථානායකට, නියෝජ්‍ය කතානායකට හෝ පාර්ලිමේන්තු බලධාරීන්ට පැමිණිල්ලක් ලැබී නැතැයිද බව කථානායක කාර්යාල පවසයි.