වත්මන් කථානායකවරයා හැසිරෙන්නේ අගමැති මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ අරමුණ ඉටුවී නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිර්මාණය කළේ බලපෑම්වලින් තොරව රාජ්‍ය කොමිෂන් සභා සඳහා සමාජිකයන් පත්කිරීමට වුවද මේවනවිට ඒසඳහා අමාත්යවරුන්දෙදෙනෙකු පත්කර ඇතිබැවින් මුලින්කී අරමුණ ඉටුනොවන බවදඔහු අද (28දා) පැවැති මාධ්‍යහමුවකදී කියා සිටියේය.