මාතර දික්වැල්ලේ සිට නීතිවිරෝධී අයුරින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සිටි මීගමුව වයික්කාල ප්‍රදේශයේ පුද්ගලයින් 14ක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (25දා) අත්අඩංගුවට ගැනීම සිදුවූ අතර ඔවුහු මාතර පොලීසියේ රදවා ලැබ සිටිති.
වෑන් රථයකින් මෙම පිරිස පැමිණ තිබෙන අතර වෑන් රථය මෙන්ම රියඳුරාද පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.