හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ රුව සහිත බිත්ති ඔරලෝසු 68,000ක් සපුගස්කන්ද ප්ර‘දේශයේ ස්ථානයක සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් මාස 03ක කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක මෙම ඔරලෝසු තොගය සඟවා තිබූ බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.