මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ඉතා තීරණාත්මක බැවින්, පිරිසුදු පාර්ලිමේන්තුවක් බිහිකරගත යුතු බවට සමාජය තුළ පුළුල් කතාබහක් පවතී. ඒ අනුව පිරිසුදු පාර්ලිමේන්තුවක් සඳහා තෝරා පත්කළ යුත්තේ කවුරුන්ද යන කාරණාවබොහෝ දෙනාට ඇති ගැටලුවකි. ඊට අපි විසඳුමක් සෙවීමට උත්සාහ කිරීමේදී බොහෝ දෙනා දැක්වු අදහස් පහත පරිදි වෙයි.