අධිනීතීඥ එස්.එල්. ගුණසේකර මහතා අභාවප්රාප්ත වී තිබේ. නිවසේදී මිය යන විට හෙතෙම 71ක් වැනි වියේ පසුවූයේය.
ප්රකට නීති වේදියකු පුවත්පත් කතුවරයකු හා පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස ඔහු කටයුතු කරනු ලැබීය. ඔහු 'සන්' හා 'දවස' පුවත්පත්වල කර්තෘ ලෙස කටයුතු කළේය.
ගුණසේකර මහතා සිහල උරුමයේ පුරෝගාමියකුයෙකුද වෙයි.
අවසන් කටයුතු ඉදිරියේදී දැනුම්දීමට නියමිතය.