තමා එක්සත් ජාතික පක්ෂයට යන බවට වාර්තාවන තොරතුරු අසත්‍ය බව නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය පියසේන ගමගේ මහතා සඳහන් කරයි.
වසර 27 ක් ඉක්ම වූ තමාගේ දේශපාලන ජීවිතය මුල සිටම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග බවත්, ගාලූ දිස්ති‍්‍රක් සන්ධාන නායකත්වයද සමග මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඔහු පවසයි.