එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් සිදුකරන රාජ්ය ආයතන කටයුතු සොයාබැලීමේ ගවේෂණ චාරිකාවේදී තෙල් සංස්ථාව පිළිබඳව සොයාබැලීමට යාමේදී සිදුවූ අවහිරතා පිළිබඳව සහ එම අවස්ථාවේදී උසස් පොලිස් නිලධාරීන් ක්රියා කළ ආකාරය පිළිබඳව කථානායක චමල් රාජපක්ෂ මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නීතීඥ අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.