ඉදිරි මහමැතිවරණය සඳහා පෙරමුණකින් තරග කිරීමට අදාළ ගිවිසුම මිට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයේදී අත්සන් කරනු ලැබීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමි, අමාත්‍ය පාඨලී චම්පික රණවක, එජාප මහලේකම් කබීර් හෂීම්, අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන ඇතුළු පිරිසක් ගිවිසුමට අත්සන් තැබූහ.
,