මෙවර මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධානව පක්ෂ ගණනාවක් එක්ව පෙරමුණක් වශයෙන් තරග කිරීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරීම අද අරලිය ගහ මන්දිරයේදී සිදුවේ.
ඒ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ෆේස්බුක් ගිණුමට අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා හා ඡායාරූපයක් එක්කර තිබේ.