එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් අභාවප්රාප්ත වේ
- 28 07 2017
- 12:21
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සෙනරත් කපුකොටුව මහතා අභාවප්රාප්ත වී ඇත.
ඒ මහතා 2001 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත්වූ අතර 2004 වසර දක්වා එම ධූරයේ කටයුතු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
