මාධ්‍යවේදි ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදළව රක්ෂ්ති බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත නිදහස් කිරීමට අවිස්සාවෙල්ල මහාධිකරණය අද (08දා) නියොග කළේය. එම නඩුවේ සිව්වැනි හා පස්වැනි විත්තිකරුවන් වූ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකුට මෙසේ ඇප ලැබිණ.