හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය මගින් 11 වසර සිසුන්ට මෙවර අවසාන වාර විභාගය වෙනුවෙන් ලබාදුන් පෙරසූදානම් පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කිහිපයක් 2015 මාර්තු 10 දින පළමු වාරයට ලබාදුන් ප්‍රශ්න පත්රම බව සිසුහු පවසති.ගණිතය, විද්‍යාව, බුද්ධාගම, ඉතිහාසය සහ ඉංග්‍රීසි යන විෂයන්ට අදාළව මෙසේ පෙර ලබාදුන් ප්‍රශ්න පත්රම ලබාදී ඇති බව ඔවුහු සඳහන් කරති.