මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. ඊයේ රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගෝ ඇත.
එක් පුද්ගලයේ සුදුහම්පොල පදිංචි අවුරුදු 79 ක් වන කපිල හේරත් බව හඳුනාගෙන ඇති අතර අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අණාවරණය වී නොමැත.