මැතිවරණ නීති අනුව එක් වාහනයක මැතිවරණ ප්රචාරක ස්ටිකර් ඇලවිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.
සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම ස්ටිකර් අලවා ප්‍රචාරණයට යොදාගත් බස්රියක් ධාවනයේ යොදවා තිබෙන අයුරු පිළිබඳ ඡායාරූප ෆේස්බුක් ගිණුමට එක්කරමින් ඔහු මෙම අදහස් දක්වා තිබේ.