ඌව පළාත් සභා මැතිවරණයට අදාළව පළමු දිනයේ තැපැල් ඡන්ද ප්රකාශ කිරීම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
තැපැල් ඡන්ද විමසුම පළමු දිනයට අද (04දා) පැවැති අතර එහිදී ඡන්ද ප්රකාශ කිරීම සියයට 60-70 අතර පැවැති බවත් ඔවුහු කියති.
දෙවැනි දිනයේ තැපැල් ඡන්ද ප්රකාශ කිරීම හෙට (05දා) සිදුවෙයි.