ඌව පළාත් සභා මැතිවරණයේ ජන්ද විමසීමේ කටයුතු අද (20දා) පෙරවරු 7.00 ට ආරම්භ විය.
බදුල්ල දිස්ති‍්‍රක්කයේ ජන්ද මධ්‍යස්ථාන 516කදී හා මොණරාගල දිස්ති‍්‍රක්කයේ ජන්ද මධ්‍යස්ථාන 318කදී ඡන්ද විමසීම පැවැත්වෙයි.
මැදියම් රැයට ප්‍රථම ඌව මැතිවරණයේ පළමු වැනි ඡන්ද ප්‍රතිඵලය ලබාදිය හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.