ඌව නව මහ ඇමති ලෙස චාමර සමිපත් දසනායක මහතා අද (16දා) එම ධුරයේ වැඩ බාරගත්තේය. බදුල්ල මුතියංගන රජ මහාවිහාරස්ථානය වෙත ගිය මහ ඇමතිවරයා ආගමික වතාවත් වලට සහභාගීවීමෙන් පසු අමාත්‍යවරයා වැඩ බාරගත්තේය.
මහාසංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ ප්‍රථම රාජකාරි ලිපියට අත්සන් කිරිමෙන් පසුු නව මහ ඇමතිවරයා සර්ව අංගමික වතාවත්ලට සහභාගිවිය.
.jpg)
පාලිත ආරියවංශ / ප්‍රසන්න පද්මසිරි