www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ඌව පළාත් සභාවේ 7 වන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හරින් ප්‍රනාන්දු මහතා අද (22දා) උදෑසන වැඩ බාර ගත්තේය.
හරින් ප්‍රනාන්දු මහතා ජාතික ධජය එසවීමෙන් අනතුරුව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදි සුබ මොහොතින් සිය ප්‍රථම රාජකාරි ලිපියට අත්සන තැබුවේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd