කොස්ගම, පුස්සැල්ලපාර ප්රදේශයේ මස් පිණිස ඌරන් ඇති කරන ස්ථානයකට ඇතුළු ඌරු පැටව් සොරකම් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු එහි ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. මරණකරු පිළිබඳව තොරතුරු වාර්තා නොවන බවත් වෙඩි තැබීම සිදුකළ සැකකකරු අත්අඩංගුට ගත් බවත් පොලීසිය පවසයි.