උෟව අපේක්ෂකයින් පහකට එහෙහිව විමර්ශන ඇරඹේ
- 11 08 2014
- 18:20
- {{hitsCtrl.values.hits}} views
- . .
බදුල්ල දිස්ත්‍රික් ලේකම් සහ තේරීම් භාර නිලධාරී රෝහණ කේ. රත්නායක මහතා විසින් බදුල්ල නියෝජ්‍ය පොලිස්පති වෙත නිකුත්කළ ලිපියක් සහ වීඩියෝ සහිත සංයුක්ත තැටිය මගින් දන්වා ඇති පරිදි උෟව පළාත් සභා මැතිවරණයේදී මැතිවරණ නීතියට පටහැනිව ක්‍රියා කර තිබෙන අපේක්ෂකයන් පස් දෙනෙකුට එරෙහිව විමර්ශන පවත්වන බව පොලිස් මූලස්ථානය පවසයි.
-
අනුර විදානගමගේ මහතා - එක්සත් ජනතා නිදහස් සංධානය
-
එම්. පී. ලීලසේන මහතා - එක්සත් ජනතා නිදහස් සංධානය
-
නිමල් රත්නායක මහතා - එක්සත් ජනතා නිදහස් සංධානය
-
ජයන්ත කන්නංගර මහතා - එක්සත් ජාතික පක්ෂය
-
හරීන් ප්‍රනාන්දු මහතා - එක්සත් ජාතික පක්ෂය
යන අපේක්ෂකයන්ට හා ආධාරකරුවන්ට එරෙහිව තිමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

