උසස්පෙළ ප්‍රතිඵල 03දා
- 30 12 2015
- 12:38
- {{hitsCtrl.values.hits}} views
- . .
2015 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ජනවාරි මස 03දා (ඉරිදා) ලබාදෙන බව විභාග කොමසාරිස් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බව කොමසාරිස්වරයා නිවේදනයකින් කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
