නව ගුරු ව්‍යවස්ථාවට අනුව උසස් කිරීමේ පටිපාටියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු මොඩියුල පිළිබඳ පුහුණු සැසිය දින නියමයක් නොමැතිව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මොඩියුල සැකසීමේ පුහුණු සැසි මේ මස 06, 07 සහ 08 යන තෙදින තුළ ගුරු මධ්‍යස්ථානවලදී පැවැත්වීමට සැලසුම් කර තිබිණි.