ඩයරබා ජලාශයේ සිට හා පුහුල්පොළ ජලාශයේ සිට කැනිම් කළ උමඟේ දෙපාර්ශ්වය එකි නෙකා සම්බන්ධ වි තිබේ. ඊයේ (13දා) රාත්රි යේ ඔවුතාන් මෙසේ එකිනෙකා හමුවූ බව නේවාසික ප්රධාන ඉංජිනේරු උපුල් ගුණසේකර මහතා පැවැසීය. වසර තුනක කාලයක් දෙතැනකින් මෙම උමඟේ කටයුතු සිදුකරනු ලැබීය. කිලෝමිටර් 3.9ක් දිග උමගේ විශ්කම්භය මිටර් 3.6 කි.
එස්.පී. නානායක්කාර