ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් අද (06දා) විරෝධතාවක් පැවැත්වූවා. මේ සඳහා එම සංගමයේ නියෝජිතයන් 200ක් පමණ එක්ව සිටියා.
කොළඹ කොටුවේ සිට ලෝටස් වටරවුම හරහා මුදල් අමාත්‍යාංශය වෙතට ගමන් කිරීම ඔවුන්ගේ අරමුණ වුවත් ලෝටස් වටරවුම ආසන්නයේදී ඔවුන්ගේ ගමන අවසන් වුණා.
විරෝධතාව මැඩ පැවැත්වීම සඳහා පොලීසියේ, කැරළි මර්දනයේ හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 200ක් පමණ එක්ව සිටියා.
කෙසේ වෙතත් ආරක්ෂක අංශයන්ගේ බාධාවන් බිඳගෙන ඉදිරියට ගමන් කිරීමට උපාධිධාරීන්ට නොහැකි වුණා.
විරෝධතාව මැඩ පැවැත්වීමට කඳුළු ගෑස්, ජල ප්‍රහාරක රථ ගෙනවිත් තිබුණත් ඒවා භාවිත කිරීමට අවස්ථාවක් නොලැබිණ.
popular news
තබ්බෝව පාලම පැය 72කටත් අඩු කාලයකින් හදයි
තායිලන්තයෙන් ඇවිත් ලංකාවේ කරපු වැඩේ
විදේශ ආධාර නිසි ලෙස කළමනාකරණය කළොත් කෙටි කාලයකින් රට ගොඩ
මන්ත්‍රී අර්චුනාට සිංහල රණවිරුවන්ගේ අගය තේරෙයි
සාර්ථකම ගොවිජන ව්‍යාපාරයක් වන නීලබැම්ම ගංවතුරට බිලි වූ හැටි
උඩරටට කෝච්චිය යන දවසක් හිතා ගන්නවත් බෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd