ජනපතිවණයේ ඡන්ද ප්රකාශ කිරීම සඳහා දිවයිනේම මහත් උන්නදුවක් පවතින අතර උතුරු පළාතෙත් ඒ බව එලෙසින්ම දැකගත හැකිවිය.
මන්නාරම හා වව්නියාව දිස්ත්රික්කයේ කළ නිරීක්ෂණ වලින් හෙලි වූයේ ඡන්දය ප්රකාශ කිරීම සඳහා විශාල උනන්දුවක් පවතින බවයි.
යාපනය දිස්ත්රික්කය තුළත් ඒ ජනතාව මහත් උනන්දුවකින් ඡන්දය ප්රකාශ කරන බවත් වාර්තා වෙයි.