පශ්චාත් මැතිවරණ සමය තුළ යාපනය ඇතුළු උතුරේ හමුදා කඳවුරු කිහිපයකට ගල් ප්‍රහාර එල්ල වී තිබෙන බවටත් පැතිර යන තොරතුරු අසත්‍ය බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
එසේම උතුරු පළාත සමාකාමී බවත් කොටි සංවිධානයේ කොඩිය ඔසවා තිබෙන බවට වාර්තා වන තොරතුරු වලද කිසිඳු සත්‍යතාවක් නැතැයි හමුදා ප්‍රකාශක නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.