මධ්‍යම කඳුකරයට ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (02දා) පස්වරුවේ සිට විවෘත කළේය. වර්ෂාව වැඩි වුවහොත් තවත් වාන් දොරටු කීපයක් විවෘත කිරීමට සිදුවන බව ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරයේ ඉංජිනේරුවරුවෝ පවසති.
එසේම පවතින වර්ෂාවත් සමග පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවතින බවච ආපදා කළමනකරණ මධ්‍යස්ථානය පවසයි.