ශ්‍රී ලංකාවට බලපා ඇති වියළි කාලගුණයට ආධාර වශයෙන් ඉන්දුනීසියාව විසින් සහන් මෙට්‍රික් ටොන් 5000ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගෙන තිබේ.
ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියානු ජනපති ජොකෝ විඩෝඩෝ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ආධාර තොගය ශ්‍රී ලංකාවට ලබාදෙන බනයි.
මෙම සහල් තොගය අද (14දා) ඉන්දුනීසියාවෙන් පිටත් කර තිබේ. එම අවස්ථාවට ඉන්දුනීසියා ජනපතිවරයාද එක්විය.