දැනට ඉන්දියාවේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ධීවරයින් 40 දෙනා නිදහස් කරන්නේ නම් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කිරීම පිළිබඳව සලකා බලන බව වැඩ බලන ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.
ද හින්දු සේවයට අදහස් දක්වමින් හෙතෙම සඳහන් කර ඇත්තේ මෙි පළිබඳව වන ඉල්ලීමක් ඉන්දීය රජයෙන් සිදුකළ බවයි.
අන්ද්‍ර ප්‍රදේශයේ 10ක් හා තමිල්නාඩුවේ 30ක් ලෙස ශ්‍රී ලංකා ධීවරයින් ඉන්දීය අත්අඩංගුවේ පසුවෙති.