ඉන්දියාව හා ශ්රී ලංකාව අතර පවතින ධීවර ගැටලුව විසඳීම සඳහා වන සාකච්ඡාවන්හි දෙවැනි වටයේ සාකච්ඡා අද (02දා) කොළඹදී පැවැත්වීය. ඉන්දීය හා ශ්රී ලංකා නියෝජිතයන් මෙහිදී මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීය. මෙම සාකච්ඡාවන්හි පළමු අදියරේ සාකච්ඡා පසුගිය නොවැම්බර් මාසයේදි ඉන්දියාවේදි පැවැත්විණ.එහදීද අවසන් තීරණයක් ගැනීමට දෙපාර්ශ්වය අපොහොසත් වූයේය.