ශ්රී ලංකා අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්රා 64 නිදහස් කරදෙන ලෙස ඉල්ලමින් ඉන්දී ජාතික ධීවර කාර්මිකයන්ගේ එකමුතුව විරෝධතාවක් ක්රියාත්මක කර තිබෙන බව හින්දු පුවත් සේවය කියයි.
තමිල්නාඩුවේ නාගපට්ටිනම් ප්රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව පවත්වන බවත් ශ්රී ලංකා නාවික හමුදාව කළ පහරදීම් හා බෝට්ටු කඩා දැමීම වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 50ක වන්දියක්ද ඔවුහු ඉල්ලන බවත් හින්දු පුවත් සේවය කියයි.