කච්චතිවු හා නෙඩුන්තිවු ආසන්නයේ නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවට අයත් මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් 11දෙනෙක් ශ්රී ලංකා නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
‘ෆ(ර්)ස්ට්පෝස්ට්’ වෙබ් අඩවිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් ධීවරයන් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ගොස් ඇති බවයි.