ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 73 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතුකර තිබේ.
මෙි පිළිබඳව අදහස් දක්වමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවැසුවේ ඉන්දීය ධීවරයින් 73දෙදෙනෙකු සමග ඔවුන්ගේ යාත්‍රා 16ක්ද අත්අඩංගුවට ගත් බවයි.