ඉන්දියාවේ පැවැත්වෙන මීළඟ ලෝක් සභා මැතිවරණයෙන් පසුව ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
එසේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක් සභා මැතිවරණය සඳහා කොංග්රස් මණ්ඩලයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා නම් කරන බවද අගමැතිවරයා සඳහන් කරයි.
“මහමැතිවරණයෙන් පසුව මම අගමැති ධුරයෙන් ඉවත්වෙනවා. මැතිවරණයෙන් පසුව නව අග්රාමාත්යවරයා කවුරුන්දැයි යන්න පක්ෂය තීරණය කරාවි” යනුවෙන් අගමැතිවරයා පවසයි.