2017/2018 වසර සඳහා ඉන්දීය මධ්‍යම රජය ඉදිරිපත් කළ අයවැයෙන් ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 125ක ලබාදීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 2.78ක් වෙයි. ඉන්දීය අයවැයි ඊයේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනු ලැබිය.