ජාත්‍යන්තර පොලීසියේ (INTERPOL) වරෙන්තු ලද ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගැනීමට ඉන්දිය ආරක්ෂක අංශ සමත්ව තිබේ. ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි 28 හැවැරිදි තම්බපිල්ලෙයි ජයදරන් නැමැති සැකකරුවෙක් මෙසේ චෙන්නායිහිදි අත්අඩංගුවට ලෙන තිබෙන බව 'ද හින්දු' පුවත්සේවය වාර්තා කළේය.
සිවිල් ඉංජිනේරු ඩිප්ලෝමාධාරියෙක් වන සැකකරු ණය කාඩ්පත් වංචාවක් සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත අත්‍යාවශ්‍යව සිටි පුද්ගලයෙකි.