ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි සතියේදී ජනතාවට වැදගත් තීන්දු රුසක් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව කීවේය..
ජනාධිපතිවරයා ජනතාවට හොද තීන්දු තීරණ රැසක් ලබන සතියේ ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා එම නිසා දේශපාලන ක්ෂේත්රයේ ලබන සතිය තීරණාත්මක වේවි. යැයි කීය