ඉතාලි රැකියා ගිවිසුම බලාත්මක කිරීමට සාකච්ඡා
ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර පවතින රැකියා ගිවිසුම නැවත බලාත්මක කිරීම පිළිබඳව වන සාකච්ඡාවක් ඉතාලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පාඔලෝ ඇන්ඩ්‍රියා බාටොරෙල්ලී මහතා හා විදේශ රැකියා අමාත්‍ය තලතා ඇතුකෝරාල මහත්මිය අතර පවත්වා තිබේ.
ඊයේ (23දා) පැවැති මෙම සාකච්ඡාවේදී ඉතාලියේදී ශ්‍රී ලාංකිකයන්ට වැඩි ඉල්ලුමක් පවතින බව මහකොමසාරිස්වරයා අණාවරණය කර තිබේ. එසේම ඉතාලියට යවන ශ්‍රමිකයන්ගේ පුහුණුව පිළිබඳවත් සාකච්ඡා පතවත්වා තිබේ.
popular news
-
W.k.tharindu dilshan Sunday, 21 June 2020 11:24 AM
Applycashan
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

