ඇවන්ට්ගාඩ් පරීක්ෂණය ස්වාධීන සහ අපක්ෂපාතී ලෙස පවත්වන ලෙසද,නීති විරෝධි ක්‍රියාවක් සිදුවී ඇත්නම් ඊට වගකිවයුත්තන් කඩිනමින් නීතිය හමුවට පමුණුවන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට සඳහන් කර තිබේ.
යහපාලනය ගොඩනැගීමට සහ වංචා, දූෂණ පරීක්ෂණවලට බාධාගෙන දෙන අන්දමේ ක්‍රියා මෙන්ම ප්‍රකාශයන් සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසද අග්‍රාමාත්‍යවරයා ඇමත්යවරයාට දැනුම්දී තිබේ.