විශ්වවිද්‍යාල පනත මගින් විශ්වවිද්‍යාල පද්ධතියේ කිසිඳු පත්කිරීමක් සඳහා විශය භාර ඇමතිවරයාට කිසිදු බලයක් නැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලය සඳහන් කරයි.
විශ්වවිද්‍යාල පනතේ 19 වැනි වගන්තියේ සඳහන් වෙන්නෙ විශ්විද්‍යාල අධ්‍යාපනයේ පොදු දිශානතිය සම්බන්ධයෙන් හා එම පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ඇමතිවරයාගේ වගකීම පෙන්වා දී ඇති බවත් එම සම්මේලනය සඳහන් කරයි.
ඒ අනුව අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කළ ප්‍රකාශය නොමග යවන සුළු ප්‍රකාශයක් බවත් ඔවුන් සඳහන් කරයි.