වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා පසුගියදා අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය අතින් අඩුපාඩු සිදුව ඇතැයි නිරීක්ෂණය වූ බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (25දා) සඳහන් කර සිටියේය.
ඒ අනුව සති දෙකක් තුළ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලද බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.