www.ada.lk
2026 සැප්තැම්බර් මස 06 වන ඉරිදා
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩ බාරගැනීමේ අවස්ථාවේදී දැඩි තදබදයක් ඇති විය.
කොළඹ පිහිටි එම අමාත්‍යාංශයේ දෙවන මහලේ අද (10දා) පෙරවරුවේ පැවති මෙම විශේෂ අවස්ථාවට නොසිතූ පිරිසක් පැමිණීම නිසා එහි ගිය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ මාධ්‍ය‘වේදීන් දැඩි අපහසුතාවයට පත්වන ආකාරයක් දකින්නට ලැබුණි.
විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා, ඩිලාන් පෙරේරා ඇතුළු මැති ඇමතිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd