ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රථම විදේස් සංචාරය ලෙස සම්ප්රදානු කූලව ඉන්දීයාවට ගිය අතර එහිදී ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ මහත්මිය හමුවුණේය.
අද (18දා) මෙම හමුව සිදුවූ අතර දිවුරුම් දීමෙන් දින පහක් ඇතුළත ඉන්දියාවට පැමිණීම හරහා ඉන්දියාවට ශ්‍රී ලංකාවේ තිබෙන මූලිකත්වය පැහැදිලිවන බවද අමාත්‍යවරයා කීවේය.